බදු ගිවිසුමක් ආරම්භ කිරීම සහ අවසන් කිරීම
- බදු ගිවිසුමකට අත්සන් කිරීමෙන්, එය ආරම්භ වන දිනයේ සිට අවසන් වන දිනය දක්වා කුලිය ගෙවීමට ඔබ එකඟ වන අතර ගිවිසුමෙහි ඇතුළත් සියලු ක�ොන් දේසි අනුගමනය කිරීමට ඔබ එකඟ වේ.
- බදු ඔප්පුවකට අත්සන් කළ යුත්තේ ඔබ එය මනාව තේ රුම් ගැනීමෙන් පසුව පමණි. ඔබට එය න�ොතේර ේ නම්, විශ්වාෂවන්ත කෙනෙ කු ලවා එය තේ රුම් කරවා ගන්න.
- බද්ද අවසන් වීමට කලින් ඔබට නිවෙ සින් ඉවත්ව යාමට අවශ නම් ඒ බව ඔබේ ගෙවල්හිමියා හෝ දේ පළ වෙ ළඳ නිය�ෝ ජිතයා සමඟ කතා කළ යුතුය - නියමිත දිනට කලින් බද්ද අවලංගු කිරීමට ඔවුන් එකඟ න�ො වුවහොත් ඔබට අමතර මුදලක් ගෙවීමට සිදුු වනු ඇත. බදු කාල සීමාව අවසානයේදී ඔබ ඉවත්ව යන්නේ නම්, බදු කාලසීමාව අවසන් වීමට මසකට පෙ ර ඔබ ඉවත්ව යන බව ගෙවල්හිමියාට හෝ දේ පළ වෙ ළඳ නිය�ෝ ජිතයාට දැනුම් දිය යුතුය.
- ඔබ ඔබේ සියලුම බිල්පත් මෙන්ම අවසන් කුලියද ගෙවිය යුතු අතර, නිවසද පිරිසිදු කළ යුතුය, එසේම ඔබට අයත් සියලුම දෑ රැගෙන යා යුතුය. ඔබේ බදු ගිවිසුමෙහි ඇතුළත් වන්නේ නම් පමණක් නිවසේ බුමුතුරුණු වාෂ්ප ශ�ෝ ධනයට (steam clean) ලක් කරන්න.
ඇප මුදල්
- ඔබේ නිවෙස් හිමියා ඇප මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටිය හැකිය - එය ගෙවල් බද්ද ට/කුලියට ආරණයක් වේ.
- ඔබේ බදු ගිවිසුම අවසන් වන තුරු නේ වාසික කුලීකරුවන් ගේ ඇප මුදල් අධිකාරිය (RTBA) මෙම ඇපය තමන් සන්ත කයෙ හි තබා ගනියි.
- ඔබේ ගෙවල් කුලිය සතියකට $350කට වඩා අඩු නම්, ඔබේ ඇප මුදල විය යුත්තේ මසක ගෙවල් කුලියට වඩා වැඩි විය න�ොහ ැක.
- ඔබේ ඉඩම් හිමියා හෝ දේ පළ වෙ ළඳ නිය�ෝ ජිතයා ඇප මුදල් භාර දීමේ ආකෘති පයකට අත්සන් කළයුතු බව ඔබට දන්ව නු ඇත. එය අත්සන් කළ යුත්තේ නිවැරදි නම් පමණි. හිස් ආකෘති පයකට අත්සන න�ොය�ො දන්න.
- බදු ගිවිසුමේ ඇතුළත් සියලු කරුණු නිසි පරිදි ඉටු කරන්නේ නම්, ඔබට ඔබේ ඇප මුදල ආපසු ලබා ගත හැකිය.
තත්ව වාර්තාව
- ඇප මුදලක් ගෙවන්නේ නම්, ඔබ නිවසේ පදිං චියට පැමිණිමෙන් දින තුනක් ඇතුළත තත්ව වාර්තා වක් සම් පූර්ණ කළ යුතුය. මෙම ලියවිල්ල ඔබ අත්සන් කරන අවස්ථාව වන විට අදාළ කුලී නිවසෙ හි ඇති තත්වය පෙ න්නුම් කරයි.
- තත්ව වාර්තා ව හොඳින් කියවන්න , එය නිවැරදිදැයි බලන්න . වාර්තාවෙ හි අඩංගු යමක් වැරදි නම්, ඔබට එය වෙ නස් කළ හැකිය. උදාහරණයක් ලෙස , යමක් අපිරිසිදු නම් හෝ, කැඩී බිඳී ඇත්නම් හෝ යා න�ො කරන්නේ නම්, ඒ බව ඔබට වාර්තාවෙ හි ලියන්න.
- ඔබේ තත්ව වාර්තා ව අත්සන් ක�ො ට ඔබේ නිවෙස් හිමියාට හෝ දේ පළ වෙ ළඳ නිය�ෝ ජිතයාට භාර දෙන්න , ඔබත් පිටපතක් තබා ගන්න . සෑම කාමරයක්ම ඡායාරූපගත කරන්න.
- පිරිසිදු කිරීම් සඳහා හෝ කැඩීම්-බිඳීම් සඳහා ගෙවිය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙ න් ආරවුලක් ඇති වුවහොත් - ඔබට එය සායක් ලෙස භාවිත කළ හැකිය.
තිසංස්කරණ
- ඔබේ වරදින් හෝ ඔබ විසින් නිවසට කැඳවූ අයෙ කු අතින් සිදු වූ හානි න�ොව ේ නම්, සියලු අලුත්වැ ඩියාවන්ට ඉඩම්හිමියා/දේ පල වෙ ළඳ නිය�ෝ ජිතයා ගෙවිය යුතුය.
- අලුත්වැ ඩියාවන් වහා කළ යුතු ඒවා හෝ සාමාන ඒවා විය හැකිය කළ යුතුව ඇත්තේ සාමාන් ය අලුත්වැ ඩියාවක් නම්, ඉඩම්හිම්යා හෝ දේ පළ වෙ ළඳ නිය�ෝ ජිතයාට ලිඛිතව දැනුම් දෙන්න , ඔවුන් එය දින 14 ක් ඇතුළත පිළිසකර කළ යුතුය. ගෑස් කාන්දුවක් හෝ වහළයේ කාන්දුවක් වැනි හදිසි තිසංස්ක රණ කටයුතු සඳහා ගෙවල් හිමියාට හෝ දේ පල වෙ ළඳ නිය�ෝ ජිතයාට කතා කරන්න - ඔවුන් මේවා වහාම පිළිසකර කළ යුතුය. ඔවුන් වහා තිචාර න�ො දැක්වුවහොත් , ශ්නය විසඳීම සඳහා $1800ක් දක්වා වියදම් ක�ො ට එහි බිල්පත් ඉඩම්හිම්යා හෝ දේ පළ වෙ ළඳ නිය�ෝ ජිතයාට යැවිය හැකිය. ඔවුන්ට දින 14ක් ඇතුළත ඔබේ මුදල් ගෙවීමට සිදු වේ.
වැඩිදුර උපකාර අවශද?
අධයනය සඳහා වැඩි කාලයක් වැය කර කරදර වීම සඳහා අඩු කාලයක් වැය කරන්න . වැඩි විස්ත ර සඳහා හෝ යමක් වැරදුණු විට, අපේ ගෙවල් කුලියට ගැනීමේ විස්ත ර කියවන්න :consumer.vic.gov.au/renting නැත්නම් අපව අමතන්න : 1300 55 81 81
දුරකථනමාර් ගික භාෂණ පරිවර්තන සේ වාව
ඔබට භාෂණ පරිවර්ත කයකු මාර්ගයෙ න් අපව ඇමතීමට අවශ නම්, 131 450 අමතා ඔබේ භාෂාවෙ හි ඉං සි නම පවසන්න , ඉන් පසුව 1300 55 81 81 අමතන ලෙස භාෂණ පරිවර්ත කයාට දන්වන්න.
Videos
බදු ගිවිසුමක් ආරම්භ කිරීම සහ අවසන් කිරීම